Tuesday, May 22, 2012

ඇස් දෙක වහන් සිංහලෙන් type කරමු......

යාලුවනේ මම අද ඔයාලට  වැදගත් වෙන දෙයක්  ගෙනාවා.මේක ගැන හුගක් අය දන්නවා ඇති....මේක ගැන නොදන්නා අයට මේක ප්‍රයෝජනවත් වෙයි කියල මම හිතනවා......

අපිට සිංහලෙන් type කරන එක ලොකු කරදරයක්...
මොකද අපි සිංහල typist ලා නෙමේනෙ....එක හින්ද මේක ඔයාලට ප්‍රයෝජනවත් වෙයි....
මේක Google එකෙන් අපිට දෙන තවත් සේවයක්......
මේකට කියන්නේ Google Translation කියල....
මෙන්න එකට යන ලින්කුව....
එහෙම නැත්නම් "Google Sinhala Translation" කියල Search කලත් මේක එනවා......

සිංහලෙන් type කරමු....


මේකේ සිංහල විතරක් නෙමෙයි තවත් භාෂා 23ක් type කරන්න පුළුවන්.......

මෙන්න එකේ interface එකක්  




මම  හිතනවා මේක ඔයාලට ප්‍රයෝජනවත් වෙයි කියලා.....

තවත් අලුත් ලිපියකින් හම්බ වෙමු....

ජය වේවා....


No comments:

Post a Comment