Tuesday, May 22, 2012

විදුලි බිල අතට එන්න කලින් ගෙදර ඉදන් අපිම බලා ගමු......

ඔන්න යාලුවනේ මම අද ඔයාලට තවත් වැදගත් දෙයක් දෙන්න හදන්නේ.....කලිනුත් කිව්වා මේක ගැන දන්නා අය ඇති...ඒ වුනාට මම මේක දන්නේ මේ සේවාව ගැන නොදන්නා අයගේ දැන ගැනීමටයි...



මේ සේවාව නිසා විදුලි බිල ගෙදරට එන්න කලින් බිලේ ගාන කොච්චරද කියල බලා ගන්න පුළුවන්......

මේක ඔයාලගේ අම්මට සහ තාත්තට තමයි වැදගත් වෙන්නේ....
මේක " ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව " මගින් නොමිලේ දෙන සේවාවක්.....
මෙන්න ඒ සේවාව ලබා ගන්න පුළුවන් ලින්කුව.....

ගිහිල්ලම බලන්නකෝ.....

විදුලි බිල අපිම බලමු....

එහෙනම් මම ගියා.......ආයිත් මේ වගේ පොස්ට් එකකින් ලගදීම හම්බ වෙමු.....

ජය  වේවා......



No comments:

Post a Comment