Monday, May 21, 2012

ඔබගේ කේන්දරය ඔබම සාදා ගන්න........පොරොන්දම් ඔබම බලා ගන්න......

ආයුබෝවන්,මේක මගේ පලවෙනි පොස්ට් එක........
මම  හිතනවා මේක ඔයාලට හුගක් ප්‍රයෝජනවත් වෙයි කියලා.. 
කේන්දරය හදා ගන්නවට වැඩිය මේක ඕන වෙන්නේ පොරොන්දම් ගැලපෙනවද කියලා බලා ගන්න...අපේ යාළුවන් ආදර සම්බන්ධතා පටන් ගත්තට ඒවා ගෙවල් වලින් දැන ගත්තම  ගෙවල් වලින් අනිවාර්යෙන් කියනවා කේන්දර ගැලපෙනවද කියලා බලන්න ඕනි කියලා. මේ පොඩි මෘදුකාංගය ඔයාලට ඔයගොල්ලොන්ගේ කේන්දර කොච්චර දුරට ගැලපෙනවද කියලා බලා ගන්න පුළුවන්.මම හිතනවා මේක ඔයාලට ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා.....පොරොන්දම් වගේම කේන්දරෙත් හදා ගන්න පුළුවන්....

මෙන්න ඒ මෘදුකාංගය බාගත කර ගන්න පුළුවන් ලින්කුව........ 


මේක බාගත කර ගෙන extract කර ගන්න.ඊට පස්සේ මේක open කලාම මේ වගේ window එකක් එයි...



මේකේ තියෙන as.exe එකෙන්  කේන්දරය හදා ගන්නත් match.exe එකෙන් පොරොන්දම් ගැලපෙනවද කියලත් බලා ගන්න පුළුවන්.

windows 7 සහ windows vista පාවිච්චි කරන අයට මේ වගේ window එකක් එයි...මේකේ තියෙන ignore button  එක click කරලා ඉස්සරහට යන්න...


මම හිතනවා මේක ඔයාලට ප්‍රයෝජනවත් වෙයි කියලා.......
සුභ දවසක්.........
තවත් අලුත් ලිපියකින් ලගදීම හම්බ වෙමු.......

ජය වේවා....


No comments:

Post a Comment