Wednesday, February 12, 2014

මහ රහතුන් වැඩි මඟ ඔස්සේ...මේ සියල්ල සතර අපායෙන් මිදීමට ඔබ සැමට ශක්තියක්ම වේවා.....!!!!!!

හුගක්  කාලෙකට පස්සේ කට්ටියට හුගාක් වැදගත් වෙන දෙයක් අරන් ආවා...දැනටමත් මේක ගැන ගොඩක් අය දන්නවා..නොදන්නා අයගේ දැනගැනීම පිණිස මේ post එක දාන්න තීරණය කළා.. ගිහිල්ලම බලන්න.... 




දිවයින ඉරිදා සංග්‍රහයේ පලවන මහ රහතුන් වැඩි මඟ ඔස්සේ ලිපි මාලාවද, pdf ලෙස සකස් කළ මහ රහතුන් වැඩි මඟ ඔස්සේ ලිපි ද,ග්‍රන්ථ ද, ලිපි පෙළ ලොවට දායාද කළ පූජනීය ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනාවන් අඩංගු වෙබ් අඩවි ආදියට ලින්ක්ස් ද, ඉදිරියේ පැවැත්වෙන ධර්ම දේශනාවන් ආදිය පිළිබඳව තොරතුරුද, mp3 වලට හරවන ලද හිමියන්ගේ ධර්ම දේශනාවන්ද අඩංගු වේ. මේ සියල්ල සතර අපායෙන් මිදීමට ඔබ සැමට ශක්තියක්ම වේවා

හිමියන්ගේ ධර්ම දේශනා(mp3)


ආරම්භයේ (2011 මැයි 22 ) සි‍ට 2012 දෙසැම්බර් 30 තෙක් ලිපි


මහ රහතුන් වැඩි මඟ ඔස්සේ ග්‍රන්ථ/ලිපි pdf සංස්කරණ


මීලග ධර්ම දේශනා



Tuesday, May 22, 2012

විදුලි බිල අතට එන්න කලින් ගෙදර ඉදන් අපිම බලා ගමු......

ඔන්න යාලුවනේ මම අද ඔයාලට තවත් වැදගත් දෙයක් දෙන්න හදන්නේ.....කලිනුත් කිව්වා මේක ගැන දන්නා අය ඇති...ඒ වුනාට මම මේක දන්නේ මේ සේවාව ගැන නොදන්නා අයගේ දැන ගැනීමටයි...



මේ සේවාව නිසා විදුලි බිල ගෙදරට එන්න කලින් බිලේ ගාන කොච්චරද කියල බලා ගන්න පුළුවන්......

මේක ඔයාලගේ අම්මට සහ තාත්තට තමයි වැදගත් වෙන්නේ....
මේක " ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව " මගින් නොමිලේ දෙන සේවාවක්.....
මෙන්න ඒ සේවාව ලබා ගන්න පුළුවන් ලින්කුව.....

ගිහිල්ලම බලන්නකෝ.....

විදුලි බිල අපිම බලමු....

එහෙනම් මම ගියා.......ආයිත් මේ වගේ පොස්ට් එකකින් ලගදීම හම්බ වෙමු.....

ජය  වේවා......



ඇස් දෙක වහන් සිංහලෙන් type කරමු......

යාලුවනේ මම අද ඔයාලට  වැදගත් වෙන දෙයක්  ගෙනාවා.මේක ගැන හුගක් අය දන්නවා ඇති....මේක ගැන නොදන්නා අයට මේක ප්‍රයෝජනවත් වෙයි කියල මම හිතනවා......

අපිට සිංහලෙන් type කරන එක ලොකු කරදරයක්...
මොකද අපි සිංහල typist ලා නෙමේනෙ....එක හින්ද මේක ඔයාලට ප්‍රයෝජනවත් වෙයි....
මේක Google එකෙන් අපිට දෙන තවත් සේවයක්......
මේකට කියන්නේ Google Translation කියල....
මෙන්න එකට යන ලින්කුව....
එහෙම නැත්නම් "Google Sinhala Translation" කියල Search කලත් මේක එනවා......

සිංහලෙන් type කරමු....


මේකේ සිංහල විතරක් නෙමෙයි තවත් භාෂා 23ක් type කරන්න පුළුවන්.......

මෙන්න එකේ interface එකක්  




මම  හිතනවා මේක ඔයාලට ප්‍රයෝජනවත් වෙයි කියලා.....

තවත් අලුත් ලිපියකින් හම්බ වෙමු....

ජය වේවා....


Monday, May 21, 2012

ඔබගේ කේන්දරය ඔබම සාදා ගන්න........පොරොන්දම් ඔබම බලා ගන්න......

ආයුබෝවන්,මේක මගේ පලවෙනි පොස්ට් එක........
මම  හිතනවා මේක ඔයාලට හුගක් ප්‍රයෝජනවත් වෙයි කියලා.. 
කේන්දරය හදා ගන්නවට වැඩිය මේක ඕන වෙන්නේ පොරොන්දම් ගැලපෙනවද කියලා බලා ගන්න...අපේ යාළුවන් ආදර සම්බන්ධතා පටන් ගත්තට ඒවා ගෙවල් වලින් දැන ගත්තම  ගෙවල් වලින් අනිවාර්යෙන් කියනවා කේන්දර ගැලපෙනවද කියලා බලන්න ඕනි කියලා. මේ පොඩි මෘදුකාංගය ඔයාලට ඔයගොල්ලොන්ගේ කේන්දර කොච්චර දුරට ගැලපෙනවද කියලා බලා ගන්න පුළුවන්.මම හිතනවා මේක ඔයාලට ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා.....පොරොන්දම් වගේම කේන්දරෙත් හදා ගන්න පුළුවන්....

මෙන්න ඒ මෘදුකාංගය බාගත කර ගන්න පුළුවන් ලින්කුව........ 


මේක බාගත කර ගෙන extract කර ගන්න.ඊට පස්සේ මේක open කලාම මේ වගේ window එකක් එයි...



මේකේ තියෙන as.exe එකෙන්  කේන්දරය හදා ගන්නත් match.exe එකෙන් පොරොන්දම් ගැලපෙනවද කියලත් බලා ගන්න පුළුවන්.

windows 7 සහ windows vista පාවිච්චි කරන අයට මේ වගේ window එකක් එයි...මේකේ තියෙන ignore button  එක click කරලා ඉස්සරහට යන්න...


මම හිතනවා මේක ඔයාලට ප්‍රයෝජනවත් වෙයි කියලා.......
සුභ දවසක්.........
තවත් අලුත් ලිපියකින් ලගදීම හම්බ වෙමු.......

ජය වේවා....